
MOBILE APPS,
SEO, DIGITAL ADS
SOCIAL MEDIA

connected with local banks & other payment gateways
නිර්මාණශීලී වෙබ් අඩවි සෑදීම

සුවිශේෂී සැලසුම්, දැරිය හැකි මිල ගණන්, සැඟවුණු ගාස්තු නැත
අප නිර්මාණය කරන දැකුම්කලු , භාවිතයට පහසු වෙබ් අඩවි අති නවීන තාක්ෂණයෙන් සපිරි බව සහ පිලිගත් ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කෙරේ.
ජංගම දුරකථන වල නිවැරදිව පෙනීම සඳහා ස්වයංක්‍රීයව හැඩගැසීමට ඇති හැකියාව අප වෙබ් අඩවි වල මූලික අංගයකි. ( මොබයිල් රෙස්පොන්සිව් වෙබ් ඩිසයින්)
විද්‍යුත් වාණිජ්‍යය සහ ගෙවීම් ක්‍රම

සුරක්ෂිත, පහසුවෙන් භාවිතාකලහැකි අන්තර්ජාල වාණිජ යෙදුම්
ඔබගේ නිෂ්පාදන සහ අනෙකුත් වෙලෙඳ අයිතම අලංකාර ලෙස අන්තර්ජාලයේ ප්‍රදර්ශනය කළ හැකි ලෙස අප ඔබගේ විද්‍යුත් වාණිජ්‍යය වෙබ් අඩවි නිමවන්නෙමු.
ආරක්ෂිතව, කාර්යක්ෂමව ඔබගේ ගණුදෙණු කරුවන් ඉලක්ක කරගෙනම නිර්මාණය කරන නිසා භාන්ඩ වැඩියෙන් අලෙවි වන නිසා ඔබගේ ලාභ වැඩිවේ.
සීග්‍ර වෙබ් මෘදුකාංග සංවර්ධනය

සංකීර්ණ ව්‍යාපාරික ගැටළු සඳහා සරල විසඳුම්
ඔබගේ ව්‍යාපාරයේ කටයුතු සඳහා අපගෙන් සුවිශේෂී වෙබ් විසඳුම් .
අපගේ ඉක්මන් ක්‍රමවත් වෙබ් සංවර්ධන ක්‍රමවේදය ඔබේ ගැටලුව ඉක්මනින් කල් පවත්නා ලෙස විසඳා දෙනු ඇත.
සෙවුම් යන්ත්‍ර සඳහා ප්‍රශස්ථකරණය

ඔබගේ වෙබ් අඩවිය සෙවුම් යන්ත්‍ර සඳහා සූදානම් කිරීම (SEO)
ලොව ඉතාම අලංකාර වෙබ් අඩවිය ඔබ නිර්මානය කර තිබුනත් සෙවුම් යන්ත්‍ර හරහා නරඹන්නන්ට එය සොයා ගත නොහැකිනම් ඔබ බලාපොරොත්තු වන සේවය ඉන් ලබාගත නොහැක.