[vc_row][vc_column width=”2/3″][vc_single_image image=”7801″ img_size=”full” add_caption=”yes” alignment=”center”][mk_padding_divider size=”10″][vc_column_text]

අන්තර්ජාලය හරහා අලෙවිකර ක්‍රෙඩිට් කාඩ්පත් වලින් ගෙවීම් ලබා ගන්නට අවශ්‍ය ද?

සම්පත්, සෙලාන්, කොමර්ෂල් , එස් එච් බී සී ඇතුළු සියලුම දේශීය හෝ විදේශීය බැංකුවල ගෙවීම් දොරටු ( පේමන්ට් ගේට්වේ) ඔබගේ වෙබ් අඩවියට සම්බන්ධ කර වීසා, මාස්ටර්කාඩ්, ඇමෙක්ස් ඇතුළු සියලුම ක්‍රෙඩිට් කාඩ්පත් වර්ග මගින් ගෙවීම් ලබා ගැනීමට පහසුකම් සැලසීම අප විසින් කරනු ලැබේ.

ගෙවීම් දොරටු ( පේමන්ට් ගේට්වේ) යනු මොනවාද ?

අන්තර්ජාලය හරහා සිදුවන වෙළෙඳ ගනුදෙනුවකදී ක්‍රෙඩිට් කාඩ්පත් (ණයවර පත්) මගින් ගෙවීම් සඳහා සේවා සපයන ඒකකයක් මෙලෙස හැඳින්වේ. ගැනුම්කරුගේ ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කළ බැංකුවත් , අලෙවිකරුගේ බැංකු ගිණුමත් අතර මුදල් හුවමාරුව මෙන්ම කාඩ්පත් වලංගු බාවය පරික්ෂා කිරීමත් , සියලු පාර්ශ්ව වංචා දූෂණ වලින් ආරක්ෂා කිරීමත් ගෙවීම් දොරටුවකින් සිදුකෙරේ.

සම්පත් බැංකුවේ අන්තර්ජාල ගෙවුම් දොරටුව ( SIPG / SPG)

ශ්‍රී ලංකා රුපියල් වලින් අන්තර්ජාලය හරහා ගෙවීම් ලබා ගත් හැකි ලෙස ගෙවුම් දොරටුවක් ප්‍රථමයෙන් ඉදිරිපත් කළේ සම්පත් බැංකුවයි. දැනට සිය ගණනක් ව්‍යාපාර මෙම සේවාව හරහා තම භාණ්ඩ හා සේවා අන්තර්ජාලය හරහා අලෙවි කරති. උසස් රහසිගත කේතයන් හරහා ආරක්ෂාකාරී ලෙස ගෙවීම් සේවා තම ගනුදෙනුකරුවන්ට ලබාදෙන ආයතනයක් ලෙස සම්පත් බැංකුව ගෙවීම් සේවා සපයන්නන් අතර ඉදිරියෙන්ම සිටී.

අප ඔබට සහාය වන්නේ කෙසේද ?

ගෙවුම් දොරටු වෙබ් අඩවි වලට සම්බන්ධ කිරිම සඳහා අපට වසර ගණනාවක් අත්දැකීම් ඇත. එට්කන් ස්පෙන්ස්, ටැංජරීන් හොටෙල්ස්, හර්මීස් රාජ්‍ය නොවන සංවිධානය ආදි ප්‍රමුඛ දේශීය හා විදේශීය ව්‍යාපාර ගණනාවක් මේ සඳහා අපගේ සේවාවන් ලබා ගෙන ඇත.

වඩාත් ඵලදායී ගෙවුණු දොරටුවක් තෝරා ගැනීමටත් එය ඔබගේ වෙබ් අඩවියට සම්බන්ධ කරගැනීමටත් අපට ඔබට විශ්වාසදායී ලෙස සහාය විය හැක.

ගෙවුම් දොරටුවක් අඩංගු වෙබ්-අඩවියක් මුුල සිට සකස් කිරීමත් ආරක්ෂාකාරී ලෙස පවත්වාගෙන යෑමත් අපගේ විශේෂඥ සේවා අතර වෙයි.[/vc_column_text][mk_padding_divider][vc_column_text]

ගෙවීම් දොරටුවට අදාළ වියදම් මොනවාද?

  1. ගෙවීම් දොරටුව ලබා ලබාගන්නා ආයතනයට ගෙවිය යුතු ගාස්තු ( බැංකුවේ ගාස්තු)
    1. මූලික ගාස්තුව ( සෙටප් ෆී)
    2. වාර්ෂික ගාස්තුව
    3. ආරක්ෂක තැන්පතු මුදල
    4. සෑම ගනුදෙනුවකින්ම අය කරන ගාස්තුව  ( කොමිස් මුදල   – මෙය බොහෝ විට ගනුදෙනු වන මුදලින් යම් ප්‍රතිශතයකි  උදා. 3.0 % )ප්‍රධාන බැංකු කීපයක මෙම අදාළ ගාස්තු පහත  දැක්වේ. මෙම මිල ගණන්වල යාවත්කාලීන බව සහතික කර ගැනීමට අදාළ බැංකුවට කතාකිරීමට කරුණාවන්ත වන්න.
  2. ගෙවීම් දොරටුව ඔබගේ වෙබ් අඩවියට සම්බන්ධ කිරීම්ට අදාල මෘදුකාංග සංවර්ධන කටයුතු සඳහා ගෙවිය යුතු ගාස්තු ( අපේ ගාස්තු )
    1.  ගෙවීම් දොරටුව සම්බන්ධ කිරීම සඳහා මෘදුකාංග සංවර්ධන ගාස්තුව ( ඩිවෙලොප්මෙන්ට් ෆී )
    2. අවශ්‍ය නම් ඔබගේ වෙබ් අඩවි නිර්මාණය කිරීම, භාණ්ඩ අලෙවි කිරීමේ පද්ධතිය නිර්මාණය ( ශොපින් කාර්ට් )
    3. නඩත්තු සහ තාක්ෂණික සහය ගාස්තු ( මේන්ටෙනන්ස් ඇන්ඩ් ටෙක්නිකල් සපෝර්ට් )

[/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_column_text]

Sampath Bank website : Click here
Bank Contact No : 0112 30 30 50

[/vc_column_text][vc_single_image image=”7473″ img_size=”full” alignment=”center”][vc_column_text]

Sampath Bank website : Click here
Bank Contact No : 0112 30 30 50

[/vc_column_text][vc_single_image image=”6750″ img_size=”full” alignment=”center”][vc_column_text]

Seylan Bank website : Click here
Bank Contact No : 0112 45 66 66

[/vc_column_text][vc_single_image image=”6746″ img_size=”full” alignment=”center”][vc_single_image image=”6747″ img_size=”full” alignment=”center”][vc_single_image image=”7474″ img_size=”full” alignment=”center”][vc_single_image image=”7475″ img_size=”full” alignment=”center”][vc_single_image image=”7476″ img_size=”full” alignment=”center”][vc_column_text] Our Technologies

We integrate following technologies/shopping carts with sampath bank payment gateway and other bank payment gateways.[/vc_column_text][mk_padding_divider][mk_custom_list style=”e235″]

  • Magento
  • WooCommerce
  • OpenCart
  • Joomla
  • Virtuemart
  • Prestashop
  • Custom
  • PHP
  • ASP
  • ASP.NET
  • JSP
  • JAVA

[/mk_custom_list][/vc_column][/vc_row][mk_page_section bg_color=”#ffffff” bg_stretch=”true” section_layout=”right” min_height=”300″ full_width=”true” sidebar=”sidebar-1″][vc_column][mk_fancy_title size=”24″ font_family=”none”]ශ්‍රී ලංකාවේ එක් එක් බැංකු සඳහා ගෙවීම් දොරටුවට අදාළ වියදම්[/mk_fancy_title][mk_table]

බැංකුවමූලික වියදමවාර්ෂික  ගාස්තුවකොමිස් ප්‍රතිශතයතැන්පතුවක්‍රෙඩිට් කාඩ්පත්
සම්පත් බැංකුව1500060,0003%100,000VISA, MASTER
සෙලාන් බැංකුව2000030,0003%100,000VISA, MASTER
කොමර්ෂල් බැංකුව7500090,000~4%300,000VISA, MASTER
NTB – නේෂන්ස් ට්‍රස්ට්???0.0AMEX
NHB – හැටන් නැෂනල්????VISA, MASTER
HSBC????VISA, MASTER
පෑන් ඒසියා බැංකුව?????
BOC ලංකා බැංකුව?????
මහජන බැංකුව?????
DFCC  බැංකුව?????
අමානා බැංකුව?????
NSB  – ජාතික ඉතිරි කිරීමේ බැංකුව?????
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව?????
යුනියන් බැංකුව?????
හබීබ් බැංකුව?????
කාගිල්ස් බැංකුව?????

*  ? සලකුණු යොදවා ඇති දත්ත යථා කාලයේදී ඇතුළත් කරනු ඇත.[/mk_table][/vc_column][/mk_page_section][mk_page_section layout_structure=”half_left” bg_image=”https://www.joomlasrilanka.com/wp-content/uploads/2017/04/ecommerce_creditcard_payments.jpg” bg_stretch=”true” min_height=”300″ full_width=”true”][vc_column][mk_fancy_title size=”24″ font_family=”none”]Request a Quotation for a Payment Gateway Integration Project[/mk_fancy_title][vc_column_text][formidable id=13][/vc_column_text][/vc_column][/mk_page_section][vc_row][vc_column][mk_padding_divider][mk_fancy_title size=”20″ font_family=”none”]Steps involved in integrating a payment gateway to your website[/mk_fancy_title][mk_steps icon_1=”mk-li-news” title_1=”APPLY FOR THE PAYMENT GATEWAY FROM THE BANK” desc_1=”First, the ecommerce shop owner must apply for the gateway facility from the Bank or the gateway provider. Legal Documents will be requested by the bank to process the request. Website may be needed to change to banks specifications.” url_1=”#” icon_2=”mk-moon-stack-checkmark” title_2=”BANK APPROVAL & PROVIDE API” desc_2=”After validating your request, the bank will issue the API details and software development kits to the shop owner. Shop owner can pass these information to us to start the integration.” url_2=”#” icon_3=”mk-moon-thumbs-up” title_3=”BANK TESTS & VERIFIES THE INTEGRATION” desc_3=”After we develop and integrate the gateway to your website, the bank will test and verify the link between the website and the gateway for proper functioning. Test transactions will be done to simulate actual eCommerce operations. ” url_3=”#” icon_4=”mk-li-cup” title_4=”SITE GOES LIVE” desc_4=”After testing is satisfactory to the bank, they will issue live API details and with those the website can perform actual transactions. “][/vc_column][/vc_row][vc_row][vc_column width=”2/3″][mk_padding_divider][mk_fancy_title size=”20″ font_family=”none”]What is verified by visa ?[/mk_fancy_title][vc_column_text]This is a feature offered by VISA by Adding an extra layer of security to online purchases. Verified by Visa is a global solution designed to make eCommerce transactions more secure. It helps ensure that payments are made by the rightful owner of the Visa account, building consumer confidence in online shopping.

Verified by Visa relies on the Three-Domain Secure (3-D Secure) Protocol, which serves as the mechanism for cardholder authentication at the time of an eCommerce purchase. For merchants, Verified by Visa provides an additional level of security prior to authorization, and for cardholders it creates the trust they seek when shopping online.

Read More about Verified By VISA here[/vc_column_text][/vc_column][vc_column width=”1/3″][mk_padding_divider][vc_single_image image=”7880″ img_size=”full” alignment=”center” style=”vc_box_rounded”][/vc_column][/vc_row][vc_row][vc_column width=”2/3″][mk_padding_divider][mk_fancy_title size=”20″ font_family=”none”]What is mastercard securecode ?[/mk_fancy_title][vc_column_text]Mastercard SecureCode is a private code for your Mastercard account that gives you an additional layer of online shopping security. Only you and your financial institution know what your code is — merchants aren’t able to see it.

More than one million online merchants in 122 countries support transactions made with SecureCode. Look for the logo when you’re providing your payment information.

Read More About Master card SecureCode here[/vc_column_text][/vc_column][vc_column width=”1/3″][mk_padding_divider][vc_single_image image=”7881″ img_size=”full” alignment=”center” style=”vc_box_rounded”][/vc_column][/vc_row]