Lorem Ipsum in Sinhala

 In blog

ලෝරීම් ඉප්සම් යනු සරලව මුද්‍රණ හා අකුරු ඇමිනුම් කර්මාන්තයේ උදාහරණ අකුරු පෙළ වෙයි. 1500 ගණන්වල සිට මේ දක්වා ලෝරම් ඉප්සම් කර්මාන්තයේ සම්මත අකුරු පෙළ ලෙස භාවිතා වන්නට පටන් ගත්තේ නාඳුනන මුද්රණ ශිල්පියෙකු යම් අකපුරු මිශ්‍රණයක් රැගෙන ඒවායෙන් අකුරු ආදර්ශ පොතක් සෑදීමට ගත් පසුවය . එය ශතවර්ශ පහක් පමණ නොවී පැමිණ ඉලෙක්ට්‍රොනික යුගයටද පිවිසුණි . 1960 දී ලෝරම් ඉප්සම් කොටස් අඩංගු ලෙට්‍රාසෙට් තහඩු නිදහස් කිරීමත් සමඟ ජනප්‍රිය වන්නට පටන් ගෙන මෑතකදී පේජ් මේකර් වැනි මෘදුකාංග සමඟ ද පැමිණීම නිසා ලෝක ප්‍රසිද්ධියට පත්විය.

Recent Posts

Start typing and press Enter to search